Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

ශ‍‍්‍රී ලංකාව සහ දකුණු අප‍‍්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (060 පැවැති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලූ 6කින් ජය ගැනීමට ශ‍‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ දකුණු අප‍‍්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර, නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ශ‍‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක් ලබා තරගය ජයග‍‍්‍රහණය කළේ පන්දු වාර 18යි පන්දු එකකදී කඩුලූ 4ක් පමණක් දැවී ගොස් තිබියදියි. තිලකරත්න ඩිල්ශාන් නොදැවී ලකුණු 74ක් රැුස් කළා. මෙම ජයග‍‍්‍රහණයත් සමග අයි.සී.සී. විස්සයි විස්ස දර්ශකයේ ශ‍‍්‍රී ලංකා කණ්ඩායමට හිමි ප‍‍්‍රථම ස්ථානය තවදුරටත් සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.