පහුගියදවස්වල නොයෙකුත් මාධ්‍යවලින් විවිධාකාරයේ කටකතා මෙන්ම තවත් බොහෝ පුවත් පළවුනා..එම පුවත්වලින් සමහර වෙබ් අඩවි තහනමටත් ලක්වුන අවස්තා නැතුවම නෙවෙයි..ඉතින් ඒ සිදුවීම් අතර ලංකාවෙ ප්‍රසිද්ධ චරිත කිහිපයක පලකළ අදහස් මෙසේයි...
ලංකාවෙ වෙබ් අඩවි සදාචාර සම්පන්න විය යුතුයි..
සේමිනි ඉද්දමල්ගොඩ.
වෙබ් අඩවිවල සදාචාඅරසම්පන්න බවක් තියෙන්න ඔන..යම් දෙයක් වෙබ් අඩවියක පළකරනවිට ඒකෙ සත්‍ය අසත්‍ය ගැන ගොඩාක්ම හිතන්න ඕන..මෙවායෙ පළවෙන සමහර නිවුස් වලින් යම් කෙනෙක්ගෙ ජීවිතයට ලොකූ බලපෑමක් කරන්න්න පුලුවන් කියන එකයි මගේනම් අදහස..යම් දෙයක් වෙබ් අඩවියක පළකරනවිට ඒකෙන් සමාජයට මෙන්ම යම් කෙනෙක්ට වත් හොද දෙයක් ගන්න පුලුවන් දෙයක් කරන්න ඕන..
ලංකාවෙ ඕනෑම මාධ්‍යක් යොදාගන්න ඕන තමන්ගෙ පුද්ගලික අවශ්‍යතා ඉටුකරගන්නවත් ,යම් කෙනෙක්ගේ ජීවිතයකට බලපෑමක් එල්ලවේන විදියෙ දෙයක් කරන්නවත් නෙවෙයි..සමාජයේ යහපත වෙනුවෙනුයි....
වැරදි වැඩ කරන්නෙ මානසික ලෙඩ්ඩු..
මුතූ තරංගා...
මම හිතන්නේ මෙ සමහර වෙබ් අඩවි නිසා රටේ ජනප්‍රිය අයට නොමිලේම ජනප්‍රියත්වය වැඩිවෙනවා..වෙබ් අඩවි තියෙන්න ඕන නමුත් එවයින් වෙන්නේ සමාජයට අයහපතක්නම් මම එවා අනුමත කරන්නේ නෑ..සමහරු ඉන්නවා කරන්න දෙයක් නැති වුනාම මේ වෙබ් අඩවි හරහා මඩ ප්‍රචාර දියත් කරනවා.එය වැරදි වැඩක්.වෙබ් අඩවි ඔස්සේ අපට යම් යම් වැඩකටයුතු පහසුවෙන් කරගන්න පුලුවන් බව ඇත්ත..නමුත් සමහර මානසික ලෙඩ්ඩු මේවා නිවැරදිව හසුරවන්න දන්නේ නෑ..
අද තියෙන්නේ ගින්දර නැතීව දුම් නගින වෙබ් අඩවි...
දමිතා අබේරත්න..
ලන්කාවෙ තරම් වෙබ් අඩවි වැරඩියට පාවිච්චිකරන පිරිසක් මම නම් කොහේවත් දැක නෑ.ඒ තරමට මීනිස්සු පරිහානියට පත්වෙලා තියේනවද කියන එක මේ වෙබ් අඩවි දකිද්දී හිතෙනවා..රටට දැයට ප‍්‍රයෝජනවත් දෙයක් මේ වෙබ් අඩවි තුළින් ප‍්‍රචාරය වන්නේ නැහැ. මේ වායින් සිදුකරන්නේ මිනිසුන්ගේ පුද්ගලික ජීවිතවලට පහර ගහන එකයි.මේ මිනිසුන්ට අපහාස කරන එක මඩගහන එක ඇත්තටම හරිම පව්කාර වැඩක් විදිහට මම දකිනවා. අද තිබෙන්නේ ගින්දර නැතිව දුම් පත්තු කරන වෙබ් අඩවි.
විශේෂයෙන් ම මං ගැන පළවූ බොහෝ ප‍්‍රවෘත්ති කිසිම පදනමක් නැතිව පළවූ ඒවා මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අය කිසිම පදනමක් වගකීමක් නැතිව අනුන්ගේ කුණු හොයමින් ජීවත් වන පිරිසක්...

Post a Comment
enter your comment here..thank you