වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවීමක් නෑ.
සමහර බලපෑම් නිසා මම ගොඩාක් අපහසුතාවයට පත්වෙලා තියෙනව...
"පබා"නමින් පසුගිය දිනවල බොහෝ අයගේ ජනාදරය දිනාගත්,ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනියකවන උපෙක්ෂා ස්වර්ණමාලි පසුගිය දිනයක පුවත්පතක් සමග කල කතාබහ බොහෝ දෙනෙකුගෙ කතාබහට ලක්වුනා.ඒ ඇය අපහසුතාවයට පත් කරමින් ඇයගේ ජීවිත්යට බලපෑම් කල පිරිසක් ගැන..
ඉතින් උපේක්ෂා අතීතය ගැන පසුතැවෙනවද ..
වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවීමක් නෑ.එත් මට ලොකු අධිෂ්ඨානයක් තිබුනා රංගන ශිල්පිනියක් වුනත් මොන ක්ෂේත්‍රයේ සිටියත් දික්කසාද වෙන්නේ නෑ කියල..එත් ඒ මගේ අධිෂ්ඨානය නැතිවුන එක ගැන නම් ගොඩාක් පසුතැවෙනවා.සමහර වෙලාවට පාලුවක් දැනෙනව තමයි.එත් අයෙ අයෙ ඒ ගැන හිතල දුක් වෙන්නේ නෑ..
උපේක්ෂා අපහසුතාවයට පත්වෙලා කිවුවෙ?
මට දැනෙනෙ විදියට මාව ගොඩාක් ලගින් ආශ්‍රය කරන්න එන ගොඩාක් අය මාව ආශ්‍රය කරන්නේ ඒ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න විතරයි.එ ගැන ගොඩාක් කනාගාටුයි මට..
සමහර අවස්තාවලදී මම එ අය එක්ක ගොඩාක් තදින් කතාබහ වෙච්ච අවස්තාත් තියෙනව..ඒත් සමහරු තරහා වුනා සමහරු මම කියන දෙවල් හොදින් තෙරුම් අරන් මාව ආශ්‍රය කලා ..
මගේ විවාහයේ ගැටලු ඇතිවෙන්න කලින් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදපු අය සමහරු මේ ක්ෂේත්‍රයෙත් ඉන්නවා..ඒ අයගේ සමහර බලපෑම් නිසා මම ගොඩාක් අපහසුතාවයට පත්වෙලා තියෙනව.ඒ කොහොම වුනත් මම දැන් මුල්තැන දෙන්නේ මගේ දේශපාලන වැඩවලට.ඉතින් මේ ද්වල් හොදින් කරගෙන හොද මනුස්සයෙක් විදියට් ඉන්න එකයි මගේ එකම බලාපොරොත්තුව..

Post a Comment
enter your comment here..thank you