Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

චීනයේ නන්ජින්හිදී මෙ දිනවල පැවැත්වෙන දෙවෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 400 බාලිකා ඉසව්වෙන් ලෝකඩ පදක්ක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූරී නිර්මලී මධුශිකා සමත් වූවාය.
ඊයේ(20)පස්වරුවෙ පැවතිඅවසන් මහ තරගයේදී තත්පර 55.96කින් තරගය අවසන් කරමින් තෙවෙනි ස්ථානයට පත් වූවාය.එමෙන්ම මෙය නිර්මලීගේ මීටර්400 ඉසව්වේ ඉහලම දක්ශතාවයද වේ..


තවද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල දෙවෙනි ලෝකඩ පදක්කමද මෙය වේ.කොළඹ් ආනන්ද විදුහලේ අරෝෂ් ඉසුරංග කාරියවසම් ඊයේ පැවති මීටර් 100 බාලක ඉසව්වේ 06 වෙනි ස්ථානයට පත්විය.
මීටර් 400 කාන්තා ඉසව්වේ කනිෂ්ඨ ශූරිය වන නිර්මලී පසුගිය ජුනි මස පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 56.47 කින් තරගය අවසන් කිරීමට සමත්විය.16වෙනි වියේ පසුවන නිර්මලී ගාල්ල කතලුව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.