![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEju9NSJk91CopBfBENki13ElcTHkDe4ntQ-vCebNx_ztaAAOqI6T_-FlSC3cn4yegTjidQgcy8xJQGUNcs5C3XTlnCb8bvmuTJBr8XWXrnjTEKqL76lRhGHhLUl2P4wmZsIsyfVBx9L_lKx/s1600/bank_robbery.jpg)
අද දින(21)ගම්පහ ප්‍රදෙශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට ඇතුලු වූ අවිගත් පිරිසක් එහි තිබු රත්‍රන් සහ මුදල් පැහැරගෙන ගොස් තිබේ.මෙලෙස පැහැරගත් මුදල් සහ රත්‍රන්වල මුලු වටිනාකම රුපියල් දෙකෝටියකට පමන ආසන්න බවපැවසේ.
මෙම මූල්‍ය ආයතනට ඇතුලු වූ පිරිස ගිනි අවි පෙන්වා සේප්පු වල තිබු රත්‍රන් සහ මුදල් පැහැරගෙන ඔවුන් පැමිනි කැබ් රථයෙන්ම පලාගිය බවයි
වාර්ථා වන්නේ..සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
Post a Comment
enter your comment here..thank you