හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයෙන් මේ දිනවල මිනී ඔලු ජාවාර්න්මක් සිදුවන බවට තොරතුරු ලැබී තිබේ.ලන්කාවේ විවිධ ප්‍රදේශවල සිදුකරන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා මෙමෙ ප්‍රදේශයෙන් මිනී ඔලු සපයන බවටයි තොරතුරු අනාවරනය වී ඇත්තේ.මේ එක් මිනී ඔලිවල් රුපියල් ලක්ෂ දෙකක් පමන මිලකට අලෙවිවන බවත් මෙම ජාවාරම්කරුවන් කලකසිට මෙම ජාවාරම කල බවත් වාර්ථා වේ
මේ පිලිබදව හම්බන්තොට නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ මේ ජාවාරම පිළිබදව පොලීසියද දැනුවත් කර ඇතිබවයි.
Post a Comment
enter your comment here..thank you