යුධ ශක්තිය අතින් ලොව පෙරළියක් කල උතුරු කොරියාව මේ වනවිට තාක්ෂනික අතින්ද තමන්ගේ නවතම නිෂ්පාදනය වෙළද පොළට නිකුත් කිරීමට සැරසෙයි.එනම් තම රටතුල නිෂ්පාදනය කල නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළද පොළට හදුන්වා දීමයි..
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිදු කරන ලද කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවකදී මෙම නවතම ස්මාර්ට් දුරකතනය ඔහුට පිලිගන්වන ලදැයි වාර්තා වේ..
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිදු කරන ලද කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවකදී මෙම නවතම ස්මාර්ට් දුරකතනය ඔහුට පිලිගන්වන ලදැයි වාර්තා වේ..
Post a Comment
enter your comment here..thank you