Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

නවසීලන්ත ගොවිපලවල D.C.D භාවිතය නතර කරයි
පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකල,නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටිවල D.C.D.නම් විශ රසායනිකය අඩංගු පුවත මේ වනවිටත් විවිධ අදහස් හා කතාබහට ලක්වෙමින් පවතී.නමුත් මේ වනවිට නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත රජය පවසන්නේ එරටින් අපනයනය කරනු ලබන සියලූ ආහාර ද‍්‍රව්‍ය වල ගුණාත්මකභාවය
තහවුරු කර ඇති බවත් අපනයනය කරන සියලූම ආහාර ද‍්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබද

කුඩා කර්මාන්ත පිළිබද අමාත්‍යාංශය නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත්ය

.පසුගිය දිනවල රජය විසින් මෙරටට ගෙන්වන කිරිපිටි වර්ග කිහිපයක් භාවිතය තහනම් කලද නවසීලන්ත රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නවසීලන්තය් අමගින් ශ්‍රි ලංකාවට අපනයනය කරනු ලබන කිරිපිටිවල අඩංගු D.C.D මට්ටම මිනිස් ශරීරයට අහිතකර නොවන බවයි..මේ වනවිට නවසීලන්ත ගොවිපලවල්වලද D.C.D.භාවිතය නතර කිරීමට පියවර ගෙන ඇතැයි එම නිවේදනයෙන් තවදුරටත් කියා සිටියි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.