Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

අනාරක්ෂිත ලිංගික සබදතා වල යෙදෙන පිරිස වැඩිලු..සමීක්ෂණයක් කියයි..
සමලිංගික ක්‍රියා 10% කින් වැඩි වෙලා
පසුගිය දිනක රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කල සමීක්ෂනයකදී අනාවරනය වී ඇත්තේ දිනකට පුද්ගලයන් 140,000 ක් පමන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවල යෙදෙන බවයි..එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා සිදුකෙරෙන උපදෙස් දීමේ ක‍්‍රියාවලියෙන්ද මේ තොරතුරු සොයාගෙන ඇති බවද ,
මේ අතර ඒඞ්ස් රෝගයට ළංවී එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් සියයට 20ක් සමලිංගික ක‍්‍රියාවල යෙදෙන පුද්ගලයන් බව අනාවරණය වී ඇත. එය පසුගිය වසරට වඩා සියයට දහයක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කෙළේය.

වසරින් වසර මෙහි වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැති බවද වෛද්‍ය ලියනගේ මහතා පවසයි. තමන්ගේ නීත්‍යනුකූල විවාහක බිරිය හෝ සැමියාගේ විශ්වසනීයත්වයට පටහැනිව මෙවැනි ක‍්‍රියාවලින් වැළැකී සිටීම සෞඛ්‍යයට හිතකර බවද ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළා.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.