පසුගිය දිනවල කොළඹ මරදාන ප්‍රදෙශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක එහි ගණිකා වෘත්තියේ යෙදී සිටිබව කියන පස්මස් ගැබිනි කාන්තාවක් ඇතුලු කාන්තාවන් 08 දෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත් වී තිබේ..
මෙමෙ කාන්තාවන් කොළඹ ප්‍රදෙශයේ රැකියාවන් කරන බව තම නිවෙස් වලට කියමින් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී ඇතිබවටයි අනාවරනය වී ඇත්තේ...
එම කාන්තාවන්ගෙන් වැඩි දෙනකු කලවංචිකුඩි එරාවුර් යන ප්‍රදේශවල අය බවත් එක් කාන්තාවක් පමණක් ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් හෙළිවී තිබේ.
පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලිගාකන්ද අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා නිවාසය වටලා මෙම කාන්තාවන් 08 දෙනා අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා මෙම් ස්ථානය වැටලූ අතරම එක් කාන්තාව්ක් රු2000ක් පමන මිලකට අලෙවි වන බවයි අනාවරණය වී ඇත්තේ..
මෙම සැකකාරියන් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත..
Post a Comment
enter your comment here..thank you