![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio3dotU-thqd-HWiYiLs6KiFimzU6qWH8TRDWglatcSHNZTLuS2Y24eGS6aqEdZ_yhsE5JUCZ5kgd16BZ2GpmvX7ricCMHbefR-Fhc6Vf3Q4s_HSKjzULq1lXZtpOqyBdx1BU0Pqc3siE/s1600/dayasiri-news-fix.png)
ඒ ආකාරයේ විශ්වාස කටයුතු සහ ජනමතය හැසිරවිය හැකි නායකයන් කිසිවකු අද එජාපයේ ඉතිරිව නැතැයිද පවසන ඒ මහතා ඊළග ජනාධිපතිවරණයටද කිසිවෙකු පිටින් ගෙන්වනවා හැර එජාපයයට විකල්පයක් නැතැයිද කියා සිටී.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව සටනට කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම තුළින් රනිල් වික්‍්‍රමසිංහ මහතාගෙන්
තමන් ඇතුළු පිරිසට එල්ල වූ බලපෑම තවදුරටත් වැඩි වූ බවද පවසන දයාසිරි ජයසේකර මහතා සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත්කරන ලෙස ජනමතයක් නිර්මාණය වී තිබූ බවද කියා සිටී.
තමන් ඇතුළු පිරිසට එල්ල වූ බලපෑම තවදුරටත් වැඩි වූ බවද පවසන දයාසිරි ජයසේකර මහතා සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත්කරන ලෙස ජනමතයක් නිර්මාණය වී තිබූ බවද කියා සිටී.
පක්‍ෂයෙන් කිසිවෙකු යන්නට හදන විට ඔහුට තවත් හයියෙන් පයින් ගසා එලවන එජාප නායකත්වයෙ පසුව ඔවුන්ට මුදල් අරන් පැන්නා යයි අභූත චෝදනා එල්ල කරන බවද කියා සිටී.
තමන්ටද එජාපය විසින් දැන් පවසන්නේ කෝටි 25ක් අරන් රජයට එක් වූ බව යැයිද කී ඔහු ‘‘මං දැන් හෙන සල්ලි කාරයෙක්’’ යයිද කුලියාපිටිය ප‍්‍රදේශයේ මහජන රැුස්වීමක් අමතමින් පැවසීය.
Post a Comment
enter your comment here..thank you