Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

නිරුවත් දර්ශන රගපෑ බව ගයේෂා පිලිගනී..
[new video]

අගපසග පේන්න අදින එක ස්ත්‍රී දූෂණවලට හේතුවක් නෙවෙයි..



පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වුන නිළියක් තමයි ගයේෂා පෙරේරා.ඒකට හේතුව වුනේ flying fish චිත්‍රපටය.මේ චිත්‍රපටය තහනම් වීම ගැන හැමෝටම ඇතිකලේ ලොකු කුතුහලයක්.මේ තහනම වගේම මේ චිත්‍රපටියේ ගයේෂාගේ චරිතය ගැනත් බොහෝ කතාබහට ලක්වුනා.මේ සම්බන්දයෙන් ඇය පසුගිය දිනක ඇගේ මතය ප්‍රකාශ කරල හිබුනා.මේ ඒ ගැන.


අද නිරූපණ ශිල්පය කියන්නේ එහෙම නැත්නම් මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ වෘත්තියක්.එයින් සිදුවෙන්නේ යම් මෝස්තරයක් ශරීරයට පේන්නේ මොන විදියටද කියලා ප්‍රදර්ශනය කරන එක.

එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒ විලාසිතාවෙන් ශරීරය ලස්සනට පෙනෙනවාද, කැතට පෙනෙනවාද, අගපසග පිහිටන්නේ මොන ආකාරයටද කියලා එකී විලාසිතාව පෙනෙන විදිහ ප‍්‍රදර්ශනය කිරීමයි මෝස්තර නිරූපණ ශිල්පයෙන් සිද්ධ වෙන්නේ.

කාන්තාවන්ගේ සිරුර ප‍්‍රදර්ශනය හේතුවෙන් කාන්තා දූෂණ සිද්ධ වෙනවා නම් හැම මෝස්තර නිරූපිකාවක්ව දූෂණය වෙන්න  ඕනෑ. ඒත් තවම එහෙම සිද්ධියක් අපේ රටේ සිදුවී නෑ

අද වනවිට අතදරුවෙක් තොටිල්ලක තියලවත් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.පොඩි ළමයි දූෂණයට ලක්වෙනවා.වයෝවෘද්ධ කාන්තාවන් දූෂණයට ලක්වෙනවා.ඉතින් එහෙම සමාජයක ඉදන්  අපි කොහොමද එක එල්ලේම කියන්නේ මේ වගේ අපචාර ක්‍රියාවන් වැඩිවෙන්න කාන්තාවන්ගේ විලාසිතාවන් හේතුවෙනවා කියලා.

මගේනම් මතය කවදාවත් මේ විලාසිතා මේවට බලපාන්නේ නෑ.තිරිසන් ගති තියෙන සමහර මිනිසුන්ගේ මේ වගේ දේවල් වලීන් අවබෝද වෙන්නේ ඔවුන්ගේ බුද්ධි මට්ටම මිසක් වෙන දෙයක් නම් නෙවෙයි.









3 comments

  1. ni ka sha  

    badu ne ithin ohomama kiyai minissu araksha kara ganna ba mun vage thava hitiyoth

  2. Anonymous  

    aniwaa supirima badu.sadaachaare iwarayi

  3. Anonymous  

    mekiwa gal gahala maranda one.. miss gayesha.. oyath oya karanne ekthara ganika job ekak thamai..., miss gayesha oya ape paththe ehema hitiya nm api dannawa ubala wage wesiyanta karanda onede... idakin thopi nisa ganu sanhathiyatama lajjawak... ubalage aga pennapu eka sthri dushanayak nemei eth piriminge hith dushanayak.. eka matha thiyaganin para balli

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.