Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

විවාහය කිසිදු මාධ්‍යකට ආවරණය තහනම්..



පසුගිය කාලය පුරාවට්ම කතාබහට ලක්වූ ආදර කතාව වූයේ නෙහාරා මේනක ආදර කතාවයි.මේ ආදර කතාව මුල් කාලයේ රහසක් ලෙසින් පැවතුනද පසුව එය මාධ්‍යට අනාවරනය වූ අතර පසුව එය ප්‍රසිද්ධ රහසක් විය.ඉන් පසුව කාගෙත් අවධානයට ලක්වූයේ මොවුන් දෙදෙනාගේ විවාහය පිළිබදවයි.

එය මාධ්‍යට කල්මරමින් තිබුනත් දැන් ඔවුන් එය ස්ථිරවම ප්‍රකාශයට පත්කොට තිබේ.එනම් ලබන නොවැම්බරයේ ගල්කිස්ස මහ හෝටලයේදී මේ විවාහය පවත්ව්න්නට කටයුතු සූදානම් කර තිබේ.


කෙසේ වෙතත් මාධ්‍යවේදීන් කිසිවෙකුට මේ සදහා මේ සදහා සහභාගී නොවීමට මොවුන් තීරනය කර ඇතැයිද වාර්ථා වේ.නෙහාරා හා මේනක යන දෙදෙනාම පෙර විවාහ ගිවිසගෙන සිටි අතර නමුත් මේ වනවිට මොවුන් දෙදෙනාම එම විවාහ වලින් නීත්‍යානුකූලවම වෙන් වී තිබේ.






0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.