ආදරය ගැන කියල දෙන්න ලග නැති එක ගැන දුකින්.

බොලිවුඩ් පුරයේ සුපිරිනළු ෂාරුක් ඛාන් තම පුත්‍රයාගෙන් වෙන්වීම ගැන කනස්සල්ලෙන් පසුවන බව ඔහුගේ ට්විටර් හා ෆේස්බුක් පිටු ඔස්සේ දැනගන්නට ලැබේ.ආර්යන් නම් වන ඔහුගේ 16 හැවිරිදි පුතා මේ දිනවල ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා එංගලන්තයට ගොස් සිටින අතර ඔහු ලග වෙනදා මෙන් සිටින්න්නට නොහැකිවීම නිසා කනස්සල්ලෙන් පසුවන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ෂාරුක් ඛාන් පසුගිය දිනක ලන්ඩන් නුවර විවාහ උත්සවයක් සදහා ගියද එම අවස්ථාවේදීද තම පුතා මුණගැසීමට නොහැකි වී තිබේ.
එහි ඔහු වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ තම පුතා ලගදීම පෙම්වතෙකු විය හැකි බවත් එවැනි අවස්ථාවක පුතා හැගුම්බර වනමොහොතක ආදරය ගැන ඔහුට උපදෙස් දෙමින් ඔහු සමග අදහස් හුවමාරු කරගන්නට නොහැකි වීම ඔහුගේ මේ කණස්සල්ලට හේතුවයි.

Post a Comment
enter your comment here..thank you