Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

අසල්වාසීන් පැමිණෙන විටත් ඇය මෙලොවින් සමුගෙන..



තම සැමියා සමග ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාම නිසා ස්කයිප් ඇමතුමක් මගින් සැමියාට සජීවීව පෙනෙන්නට සලස්වා බිරිද ගෙල වැලලාගෙන මියයාමේ පුවතක් මඩකලපුවෙන් වාර්ථාවේ.ඇයගේ සැමියා කටාර්හි සේවය කරන අතර ස්කයිප් ඇමතුමක් ගන්නා අවස්ථාවේ ඇතිවූ මතභදයක් නිසා "හිටපන් මම බෙල්ලෙ වැල දාගෙන මැරෙනවායි"පවසමින් තම පරිඝණකයේ කැමරාවද ඒ දෙසට හරවා සැමියාට පෙනෙන්නට සලස්වා මෙසේ ගෙල වැලලාගෙන තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව මාවඩිවෙම්බු නාවුකරස වීදියේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ නිර්මලා නැමැති 25 හැවිරිදි කාන්තාවකි.ඇය එක්දරු මවකි.

මෙසේ ගෙල වැලලලාගෙන සියදිවි නසාගැනීමට තැත්කල බිරිද පිළිබදව අසල්වාසීන්ට දුරකථනයෙන් දන්වා ඇති අතර නමුත් අසල්වාසීන් පැමින බලනවිටද ඇය මෙලොවින් සමුගෙන අවසානය.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.