ජනප්‍රියත්වය ලබාදුන් ජනතාව අමතක නොකල සුරේන්ද්‍ර..

මේ දිනවල වඩාත් ජනප්‍රිය ගීතයක් වූ "තාමත් මුනගැහුනේ"ගීතයෙන් රසිකයන්ගේ සිත් දිනාගනිමින් රියැලිටි වැඩසටහන් මගින් ජනප්‍රියත්වය දිනාගත් සුරේන්ද්‍ර පෙරේරා පසුගිය 30 වෙනිදා තම 35 වන උපන්දිනය ජයටම සැමරූ බව වාර්ථා වේ.හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම උපන්දින සාදයට ඔහු ආරාධනා කර තිබුනේ ලංකාවේ ජනප්‍රිය චරිතවලටනම් නොවේ.
මෙවර ඔහු ආරාධනා කර තිබුනේ තමන් මේ ජනප්‍රයත්වය ලබාගන්නට ඔසවා තැබූ හලාවත ජනතාවට වීම මෙහි විශේෂත්වයයි.

Post a Comment
enter your comment here..thank you