සොනක්ෂිට බිකිනිය වෙනුවට සාරිය අදින්න ඕනලු..

ඉන්දියානු බොලිවුඩ් නිළි සොනක්ෂි සිංහා ගැන මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වුනේ ඇය බිකිනි අදින්න බෑ කියූ කතාවත් සමගයි.ඉන්දියාවේ නැගී එන නිළියක වන ඇය පවසා ඇත්තේ තමන් රංගනයෙන් දායකවන චිත්‍රපටවල බිකිනි ඇද එම දර්ශන වලට සහභාගී විය නොහැකි බවයි.එමෙන්ම තිරගත වීමට නියමිත ප්‍රභූදේවාගේ ආර් රාජ්කුමාර් චිත්‍රපටයේ රගපාන්නට යද්දී එහි ඇති බිකිනි දර්ශනයක් වෙනුවට ඇය එම දර්ශනය සාරියක් ඇද රගපෑමට ගත් තීරනයත් සමග චිත්‍රපට නිර්මාණ කරුවන්ට සිදුවූයේ ඇයගේ තීරනයට එකග වන්නටය.
[video]

Post a Comment
enter your comment here..thank you