Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මේ වනවිට මලසිරුරු 111ක් සොයාගෙන ඇති අතර ඉන් 155 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමටද සමත්විය..


නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පසුගිය දින(03)ඉතාලි මුහුදේදී අනතුරට ලක්වූ අතර මේ වනවිට අනතුරට ලක්වූ පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතිබව වාර්ථාවේ.පසුගිය දින නීතිවෝධී සංක්‍රමණිකයන් 500 කට ආසන්න ප්‍රමාණයක් සමග මෙම යාත්‍රාව මධ්‍යධරණී ම්හුදේදී අනතුරට ලක්වීමෙන් පසු මේ වනවිට මලසිරුරු 111ක් සොයාගෙන ඇති අතර ඉන් 155 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමටද සමත්විය.

තවත් අතුරුදන් වූ මලසිරුරු 200ක් පමන සෙවීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මෙහි ගමන් ගත් බොහෝ පිරිසක් අප්‍රිකාණුවන් බවයි වාර්ථා වන්නේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.