Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

පෙම්වතා පැනයද්දී සිසුවිය කාමරය තුල තනිවෙලා..



මෙවර පළාත්සභා ජන්දය පැවැත්වූ මහනුවර ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක පසුගිය දිනවල එක්තරා අපූරු සිදුවීමක් වාර්ථාවිය.එහි ජන්ද කටයුතු පැවැත්වීම සදහා ජන්ද  මධ්‍යස්ථානයට අදාල ස්ථානය සූදානම් කිරීමේ වගකීම එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයාට පැවරී තිබූ අතර ඔහු එම පාසලවෙත පැමින ජන්ද වැඩ කටයුතු සදහා පැමිණෙන නිළධාරීන් හට පෙරදින නැවතී සිටීමට  කාමර සූදානම් කිරීම සදහා මෙට්ට අවශ්‍ය බැවින් එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා සමග අදාල මෙට්ට ලබාගැනීම සදහා පසලේ ක්‍රීඩා කාමරය වෙත ගොස් එය විවෘත කරන ලදි.නමුත් දැකගත වූයේ අපූරු සිදුවීමකි.


පාසලේ ඩෙස් බංකු වලින් වටකරගත් කුඩා කාමර සකස්කොට තිබූ අතර ඒවායේ නිදහසේ පෙම් සුව විදිමින් සිටි පෙම්වතුන් ජෝඩු 05 සිටි අතර දොර විවෘත වීමත් සමග ඔවුන් පසුපස දොරටුවෙන් පැන ඒ මේ අත දිවගිය අතර නමුත් එක් සිසුවියක් කුමක්වත් කරගැනීමට නොහැකිව පෙම්වතාද පැනයන අයුරු බලාසිටිමින් කාමරය තුල තනිවිය.

ඉන්පසුව සියලු ප්‍රශ්න කිරීම්වලට ඇය ලක්වූ අතර අවසානයේ පෙම්සුව විදි පෙම්වතුන්ජොඩු 05ම නතරවන්නට සිදුවූයේ විදුහල්පතිතුමාගේ කාමරය තුලයි.

පසුව මේ සම්බන්දයෙන් කෝපවූ විදුහල්පතිවරයා විසින් එම පෙම්වතුන් ජෝඩු පහම පාසලෙන් අස්කර දැමූ අතර පසුව ආරංචිවූයේ මේ සිසුන් පාසලේ දක්ෂ සිසුන් බවයි.එමෙන්ම පාසලේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභගයෙන් පාසලට කීර්තියක් අත්කර දියහැකි සිසුන් ඔවුන් වන අතර නමුත් ඒ වනවිට විදුහල්පතිවරයා තීරනය ගෙන අවසානය.නමුත් එම දක්ෂ සිසුන් පාසලෙන් අස්කර දැමීම සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ විරෝධයද මතුව ඇතැයි වාර්ථා වේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.