මතක් වෙද්දිනම් හිතට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්..

ඇය සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක නිහඩ ගමන්ක් යන අපූරු චරිතයක්.ඇය නමින් ශෂිකා නිසන්සලා.ඉතින් මෑත කාල්යෙත් ගොඩක් ජනප්‍රිය චරිතයක් නිසාවෙන් ඇයගෙ විස්තර ටිකක් කතාබහ කරන්න සිතුවා..මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමග කල කතාබහක්.
ඔවු එකනම් ඇත්තක් මොකද මම දෙවනවරටත් මවු පදවිය ලැබුවා.ඒ ගැන මතක් වෙද්දිනම් හිතට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්.කාන්තාවක් වුනාම මවක් නොවීම මමනම් දකින්නේ අපරාධයක් හැටියට.මවු පදවිය තමයි කාන්තාවකගේ ජීවිතේ වටිනාම සම්පත..
ඒක ජීවිතයට සුවිෂේශී අත් දැකීමක්.වචනවලින් කියාගන්නත අමාරු දෙයක් මටනම් එක..
දුවෙක්ද පුතෙක්ද බලපොරොත්තුවෙන් හිටියේ.
මමනම් පුතාලට තමයි ආස.දැන් මට පුතෙක් ඉන්නවනේ.ඉතින් දුවෙක් ලැබුනොත් මගේ පවුල සම්පූර්නයි.ඒ කොහොම වුනත් දුවෙක් වුනත් පුතෙක් වුනත් සතුටින් බාරගන්නවා.
අලුත් ගීත නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද ..?
ලැබෙන ප්‍රතිචාරනම් ගොඩාක්ම හොදයි.මගේ අලුත් ගීත තුනක් වීඩියෝ සමග ප්‍රචාරය වෙනවා.ඒ තුනටම හොද ප්‍රතිචාර ලැබෙනවා.ඒ වගේම තව අලුත් නිර්මාණ දෙකක් කරලා තියෙනවා."මට කියා දෙන්න"සහ"දිගු රාත්‍රිය" නමින්.දිගු රාත්‍රිය කියන ගීතය ලගදීම මගේ රසික රසිකාවියන්ට අහන්න ලබෙයි.
ගීතයක් ජනප්‍රිය වෙන්නනම් වීඩියෝ එකක් ඕනමද ..?
මම හිතන්නේනම් මේ කාලෙ ගීතයක් ඉක්මන්නින් ජනප්‍රිය වෙන්න වීඩියෝ එකක් ඕන කියල.මේ කාලේ තියෙන රූපවාහිනී නාළිකා සංඛ්‍යාව වැඩියිනේ,ඉතින් ඒ අතර විශාල තරගයක් තියෙනව.ඒ නිසාම ගීතයක් රසිකයන් අතරට යවන්න වීඩියෝ එකක් තියෙන්න ඕන.
මේ දවස්වල ප්‍රසංග වලට ආරාධනා ලැබුනේ නැත්ද..?
ආරාධනා නම් ලැබේනවා.පුලුවන් විදියට කාලය බෙදාගෙන ප්‍රසංග වලට සම්බන්ද වෙනවා.
ගුරු වෘත්තියෙන් ඈත් වීම ගැන දුකක් නැත්ද ..?
ඇත්ත්ටම ඒ ගැන දුකක් නැහැ.පුන්චිකාලේනම් හිතේ තිබුනේ ගුරුවරියක් වෙන්නමයි.නමුත් මහේ පෙර පිනකට තමයි ජනප්‍රිය ගායිකාවක් වෙන්න පුලුවන් වුනේ.ගුරු වෘත්තිය කියන්නේ ලොකු වගකීමක් .
මගේ තියෙන කාර්‍ය බහුලත්වයත් එක්ක ඒ වගේ වෘත්තියක් කරන්න අමාරුයි.ඒ නිසයි මම ගුරු වෘත්තියෙන් අයින් වෙන්න තීරනය කලේ.
පුතා තුලත් සංගීත හැකියාවන් තියේවා කියලා ඔබ හිතනවද .?
ඇත්තටම ඔවු.අපේ ගෙදර සංගීත භාණ්ඩ පිරිලා තියෙනවා.එයා හැමවෙලාවෙම ඉන්නේ ඒවාත් එක්කමයි.එයා දැන් සිංදු කියන්නත් පුරුදුවේලයි ඉන්නේ.
උරේෂායි ඔබයි හොද මිතුරියන් කියන්නේ ඇත්තක්ද..?
ඇත්තෙන්ම ඔවු.මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් මට ඉන්න හොදම මිතුරිය උරේෂා.පුලුවන් හැම වෙලාවෙම අපි මුන ගැහෙනවා.දුරකතනයෙන් පවා කතා බහ කරනවා.ගොඩාක් හොද ගතිගුන තියෙන නිහතමානී කෙනෙක් එයා.
ඉදිරි බලපොරොත්තු මොනවද..?
පෞද්ගලික ජීවිතය පැත්තෙන් නම් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමග හොද පවුල් ජීවිතයක් ගත කරන එක.
වෘත්තීය පැත්තෙන් නම් මගේ ආසාවක් තියෙනවා වෙනස් විදියේ ගීත කිහිපයක් කරන්න.

ඉතින් ශෂිකා තවත් සිහිනයක් සැබෑවුනා කියන කතාව ඇත්තක්ද ..?

Post a Comment
enter your comment here..thank you