ශාරුක් ඛාන් නිළියන් සමග උපන්දිනය සමරයි..

ඉන්දීය සුප්‍රකට සිනමාකරුවෙකු වන නැසීගිය යශ් චොප්‍රාගේ උපන්දිනය පසුගියදා පැවැත්විනි.මෙමෙය බොලිවුඩය ජයගත් සුපිරි තරු දස දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතරම මේ සදහා එක් වූයේ ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් සමග බොලිවුඩයේ සුපිරි නිළියන් නවදෙනෙකුගේ සහභාගීත්වයෙනි.කත්‍රිනා කයිෆ්,අනුශ්කා ශර්මා,රේඛා,ශ්‍රී දේවී,ජුහී චව්ලා,න්මදුරි ඩික්සිත්,රානී මුඛර්ජී,ප්‍රීති සින්ටා හා ප්‍රනීති චොප්‍රා යන අය සමග ශාරුක් ඛාන් මේ උත්සවය සදහා සහභාගී විය.එම උත්සවයේ ජායාරූප කිහිපයක් පහතින්..

Post a Comment
enter your comment here..thank you