Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

ඉරේෂා අසංකි ද සිල්වා මෙවර අසාර්ථක වෙයි..



ඉන්දුනීසියාවේ බාලිහිදී ඊයේ රාත්‍රී (28)අවසන් වූ 2013 ලෝ රූ රැජින තරගාවලියේ කිරුළ දිනාගැනීමට්ට පිලිපීන ජාතික ටෙලි නිළියක් වූ මෙගන් යංග් සමත්වී තිබේ.මේ සදහා රටවල් 127 ක තරගකාරියන් සහභාගී වූ අතරම මෙවර 2013 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි තැන ප්‍රංශයටත් තෙවෙනි තැන ඝානාවටත් හිමි විය.මෙවර පළමු ස්ථානය දිනාගත් 23 වැනි වියේ පසුවන මේගන් ගේ මුල් පදිංචිය ඇමරිකාවෙ වන අතර ඇය වසර 10 දී පිලිපීනයට සංක්‍රමණය වූ අයෙකි.
ඇය පිලිපීනයේ ප්‍රසිද්ධ නිළියක් වන අතර ඇය දැනට රූපවාහිනී වැඩසටහන් ගනනාවක් මෙහෙයවන අතර,ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගනනාවකට රංගනයෙන් දායක වී තිබේ.

මෙවර තරගාවලියේදී හොදම නිරූපිකාවට පිදෙන කිරුළ පිලිපීනයටම හිමිවූ අතර වෙරළ විලාසිතා වලින් බ්‍රසීලයත්,ක්‍රීඩාවලින් නෙදර්ලන්තයත් නිපුනතා තරගයෙන් ඉන්දුනීසියාවත් ජයග්‍රහණය කරන ලදි.

එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරේෂා අසංකි ද සිල්වා සහභාගී වූ අතර ඇයට ස්ථානයක් ලබාගැනීමට නොහැකි විය.එහි ජායාරූප පහතින්.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.