Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

නායකත්වයේ වැඩි වගකීම් කොටසක් තරුණ පරපුරට.



වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කර ඇත‍යි ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ.පසුගිය පළාත්සභා මැතිවරණයෙන් ලද පරාජයත් සමග  තම බලතල හා වගකීම් සම්බන්ද කටයුතු තරුණයන් හට ලබදීමට කටයුතු සූදානම් කරමි පවතින බව වාර්ථාඅ වේ.එම තීරනය ගෙන ඇත්තේ පසුගියදා පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් සමග සිදුකල සාකච්ජාවකින් පසුව බවද වාර්ථා වේ.

පසුගිය මැතිවරණ පරාජයත් සමග විපක්ෂ නායක වරයා 27 වතාවක් පරාජයට ලක්වී ඇති අතරම,පසුගීයදා පක්ෂ සාමාජිකයින් තමාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සිරිකොත ඉදිරිපිටද උද්ඝෝෂණය සිදුකල අතර පවතින රජයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් මෙවරවත් ක්‍රියාත්මක වෙතැයි බොහෝ දෙනා විශ්වාස කලත් එය එසේ සිදි නොවීම පක්ෂ සාමාජිකයන්ගේ කලකිරීමටද හෙතුවක් වී තිබේ.

එමනිසා පක්ෂයේ වැඩි වගකීම තරුණ සාමජිකයන්ට ලබදී fÊHIaG නායක ධූරයක් පමනක් ගෙන සිටීමට තීරනය කර ඇතැයි වාර්ථා වේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.