ප්‍රදර්ශනයට ඉඩ නොදුනහොත් දිවිනසාගන්නවා
නිෂ්පාදක චමින්ද රණසිංහ..
සිනමාකරුවකුවන ජයසේකර අපොස්සු මහතා විසින් අධ්‍යක්ෂණය කරනලද "සීතා මං ආවා"මංගල දරශනයට රාවණා බලකයේ සාමාජිකයන් කඩා වැද බාධා කිරීම නිසා ඊයේ බොරැල්ල රිට්ස් සිනමා හලේ උනුසුම්කාරී තත්වයක් උද්ගත විය..රාවණා බලකායේ සමාජිකයින් කියා සිටින්නේ මෙහි ඇති රාම- රාවණා-සීතා-යන නම් තුන ඉවත් කිරීමක් සිදුනොකරන්නේ නම් මෙය සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බවයි..
තවද රාවණා බලකායේ සාමාජිකයින් කියා සිටින්නේ එය ගනනකට නොගෙන මෙය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නේ නම් තමන් ඊට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නේ යයිද කියා සිටී.
මෙම චිත්‍රපටය රිට්ස් සිනමා හලේ ප්‍රදර්ශනය වනවිට එහි සිටි රාවාණා බලය සංවිධානයේ එය නැරඹීමට වඩින ලද භික්ෂූන් වහන්ස්සේලා 17 නමක් නැගිට ආපසු වැඩියහ.පසුව මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වන ලද රාවණා බලය සන්විධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ තම අදහස් දැක්වූහ...
"රාවණා රජතුමා ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත‍්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි. "
මෙම ඇතිවූ ත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා..
”මා රුපියල් කෝටියකට වඩා චිත‍්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි.” නිෂ්පාදක චමින්ද රණසිංහ රිට්ස් සිනමා හලේ කළමනාකරු මම දහදුක් විඳ නිෂ්පාදනය කරන ලද මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට රාවණා බලය ඉඩ නොදුන්නොත් මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා.
මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලූත් පරම්පරාවට දායාද කිරීමටයි. එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලූ ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි. මේ චිත‍්‍රපටය සඳහා චිත‍්‍රපට සංස්ථාවෙනුත් රැුඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි. අහිංසක කලාකරුවන් විදිහට නිර්මාණයක් කරපුවිට මේවා විනාශ කරන්න හදන උදවිය ගැන ඉතා කනගාටුදායකයි. මට දිවි නසාගන්නවා ඇරුණු විට වෙන කළ යුතු දෙයක් නෑ.
එමෙන්ම මෙහිදී ජයසේකර අපොන්සු මහතා අදහස් දක්වමින් කියා සිටින්නේ,මේ චිත්‍රපටයෙන් රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවී නෑ..රාවණා රජුගෙ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතුවන ආකාරයෙන් මෙය නිර්මාණය කර ඇති බවයි..

September 14, 2013 at 6:37 PM
hama magulatama kadaa paninawa pissu weda