එක් දවසකට රුපියල් 5000 සිට 10,000 දක්වා අයකරයි
ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැකපිට ටෙලිනාට්‍ය නිළියක් මහනුවර ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන ඊයේ(12)මහනුවර මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කොට තිබේ.අනතුරුව ඇය ලබන18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අතර දිනකට රුපියල් පන්දහසේ සිට දස දහස දක්වා අයකරන බවට තොරතුරු ලැබී තිබේ.ඇය මේ වනවිට ටෙලිනාට්‍ය කිහිපයක රගපා ඇති අතර,තමන් රගපෑ ටෙලිනාට්‍ය තිරගත වීමට නියමිතව ඇතැයිද තමා නිරූපිකාවක් ලෙසින් කටයුතු කරන බවද පොලීසියට පවසා තිබේ..
මෙම ටෙලිනාට්‍ය නිළිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට පොලීසියට ලැබුනු තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා ඇය පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමාජ රෝග වාර්ථාවක් කැදවීම සදහා ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Post a Comment
enter your comment here..thank you