තවමනම් කවුරුවත් එක්ක හෝටල් වලට ගිහින් නෑ..
මහේෂි සහ මේනකා යන නම් දෙක පසුගිය දිනවල නිතර නිතර වෙබ් අඩවි මෙන්ම අනෙකුත් මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනු නම් දෙකක් වූයේ මේ දෙදෙනා අතර ඇතිවී තිබෙන උනුසුම්කාරී තත්වය හේතුවෙන්ය..මෙ දිනවලද මොවුන් දෙදෙනා අටර උනුසුම් බව වැඩිවී තිබෙන්නේ එකිනෙකාට මඩ ගසා ගැනීම හේතුවෙන්ය..
පසුගිය දිනවල මේනකා පවසා සිටියේ තමා දුටුවිට මහේෂි බයේ පැන දුවන බවයි..මේයට ප්‍රතිපිළිතුරු ලබාදෙමින් මහේෂි මධුශංකා කියා සිටින්නේ තමාගේ ජීවිතයට කරදරයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් මේනකා මදුවන්ති සම්පූර්ණයෙන් වගකිවයුතු බවයි..
නමුත් මහේෂි මධුශංකා පවසා සිටින්නේ මේනකා තමන්ගේ යහලුවකු නොවන බවත්,ඇය සමග එකට රගපා ඇත්තේ එක් ටෙලිනාට්‍යක් පමනක් බවත්,එවැනි කෙටිකාලක් තුල තමන්ගේ ජීවිතයේ සියලු දෙවල් පිළිබදව නිසියාකාරව දැනගැනීමට අවස්තාවක් නොමැතිබවත්ය..
එමෙන්ම තමන්ගේ ගැන දන්නා බවට මේනකා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියේය..මේනකා මධුවන්තිගෙ සමහර ප්‍රකාශයන් සම්බන්දයෙන් මහේෂි පවසා සිටියේ මේ වනතුරුද තමන්ගේ ගමන් බිමන් වලට තමන්ගේ මවද සහභාගී වනබවත් කා සමගවත් හෝටල් කාමරවල රිංගා නොමැතිබවත්,අනුන්ගේ පවුල් කඩා දැමූ ඉතිහාසයක් තමන්ට නොමැතිබවත්ය..

Post a Comment
enter your comment here..thank you