වයඹින් වැඩිම මනාප දයාසිරිට ලැබේද.?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයකර මහතා මෙවර වැඩිම මනාප සංඛ්‍යාවක් ලබගන්නා බවට කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මේ වනවිට ඔට්ටුවක් අල්ලා ඇතිබවට වාර්තා වේ.මෙවර මැතිවරණයෙන් දයාසිරි ජයසේකර මහතා අංක එකට නිසැකවම පත්වන බවට ඔහු විසින් රුපියල් ලක්ශ 100 මෙම ඔට්ටුව අල්ලා තිබේ.
ඔහු පවසන අන්දමට මෙම ඔට්ටුව ලබන සතිය තෙක් විවෘතව පවතින්නේ යම්කිසි කෙනෙකුට එයට විරුද්ධව ප්‍රතිවාදියෙකුට මුදල් ඔට්ටුවක් තැබීමට අවස්ථාව ලබදීමටයි..
නමුත් තවමත් මෙයට විරුද්ධව ඔට්ටුව තැබීමට කෙනෙකු හමු වී නොමැති අතරම,මොහු විසින් තමාගේ එම ආදායම් පිලිබදවද දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට අවශ්‍යනම්,ඊට අදාල ලියකිවිලිද ලබාදීමට තමා සූදානම් බවද ප්‍රකාශකර තිබේ..
මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ,පසුගිය දිනවල පුද්ගල පැහැරගැනීම් වැනි දෙවල් සිදුවූ බැවින් මේතරම් මුදල් ප්‍රමානයන් ඔට්ටු අල්ලා ප්‍රසිද්ධ කිරීම නිසා මේ දිනවල ආරක්ෂාව පිලිබදව ප්‍රශ්න පවතින බවය..මේ හේතුවෙන් මෙවැනි ක්‍රියාවන්හි නිරත නොවන ලේසට දයාසිරි ජයසේකර මහතා එම ව්‍යාපාරිකයාට දන්වා සිටි බවද වාර්ථා වේ..

Post a Comment
enter your comment here..thank you