ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය තරග වලට බාධා වේද.?

ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගවලියේ හත්වන අදියර ලබන වසරේ පැවැත්වීමට සැලසුම් සකස් කරන අතර එහි තරග කිහිපයක් වෙනත් රටක පැවැත්වීමටද මේ වනවිට සැලසුම් කරන බවද වාර්ථා වේ.මේ සදහා ලංකාව හෝ බන්ගලාදෙශය යොදා ගැනීමට තීරනය කර ඇති බවද වාර්ථා වේ..මෙට්යට හේතුව වී ඇත්තේ මෙම දිනවලට යෙදෙන ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවුවහොත් එයට පිලියමක් ලෙස මෙම තීරනයට එළබි බවයි..
මේ වනවිට ක්‍රිකට් බලධාරීන්ගේ මතය වී ඇත්තේ ශ්‍රි ලංකාව සහ බංගලාදේශය ක්‍රිකට් ලෝලීන්ගෙන් බහුල රටවල් දෙකක් බැවින් මෙලෙස ප්‍රීමීයර් ලීග් තරග කිහිපයක් මෙම රටවල්වල පැවැත්වීම වාසි සහගතවිය හැකි බවයි..මීට පෙර 2009 වසරේදීද ප්‍රීමීයර් ලීග් තරග දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට සිදුවූ අතර එය හදිසියේ තීරනය කිරීමට සිදුවූ බැවින් මෙවර එය මනා සැලසුමකින් සිදුකිරීමට ක්‍රිකට් බලධාරීන් තීරනය කොට තිබෙන්නේ ඒ නිසාය..

Post a Comment
enter your comment here..thank you