විදුහල්පතිනියත් නිසි පියවරක් අරගෙන නෑ..
බෙන්තොට ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය පාසලක පහවසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි ශිෂ්‍යාවකට එම පාසලේ පන්තිභාර ගුරුවරයා විසින් තම ජංගම දුරකතනය උපයෝගී කරගනිමින් අසභ්‍ය දර්ශන පෙන්වීම හේතුවෙන් බෙන්තොට පොලීසිය මගින් එම ගුරුවරයා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කොට තිබේ.
මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇත්තේ සවස් කාලයේ පහවසර ශ්‍රේණිය සදහා නියමිත ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් පවත්වන අවස්ථාවකදීය.. එම ශිෂයාව විසින් තම දෙමවුපියන් මේ සම්බන්දව දැනුවත් කිරීමෙන් අනතුරුව,පාසලේ පැවති රැස්වීමකදී දෙමාපියන් විසින් මෙම ගුරුවරයා ගැන විදුහල්පතිනියව දැනුවත් කර ඇති අතර ,නමුත් එම පාසලේ විදුහල්පතිනියගේ ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් නොවූ එම ශිෂ්‍යාවගේ දෙමවුපියන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දන්වා ඇති අතර ඉන් පසුව සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Post a Comment
enter your comment here..thank you