Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සිද්ධිය සම්බන්ධයෙන් megabite කණ්ඩායමට පොලීසිය හමුවේ... 



හිරු ට්ව් හි විකාශනය වන මෙගා බයිට් නම් වැඩසටහන මේ දිනවල වඩාත් කතාබහට ලක් වී ඇත්තේ පසුගිය ඉරිදා දිනයේ ටෙලිනාට්‍ය නලුවකුවන මිහිරි සිරිතිලක පැහැරගෙන ගොස් මෙගා බයිට් කණ්ඩායම විසින් ඔහුට වද හින්සා පමුනුවීම හේතුවෙන්ය..ඔවුන් එය මෙගාබයිට් නම් ව්ඩසටහන සදහා සිදුකල දෙයක් වුවද මේ වනවිට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි..


මේවනවිට බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති මේ සිද්දිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර hiru tv facebook පිටුවෙන්ද බලාගත හැකි අතරම පසුගියදා මෙම සිදුවීමෙන් අනතුරුව එම නාලිකාව විසින් තමාගෙන් සමාව ගනීයැයි මිහිරි සිරිතිලක මහතා විසින් අපේක්ෂා කලද එසේ සිදු නොවීම හේතුවෙන් මේවනවිට කොච්චිකඩේ පොලීසිය වෙත පැමිනිල්ලක්ද ඉදිරිපත්කොට තිබේ..

මේ සිද්ධිය සම්බන්ධයෙන් megabite කණ්ඩායමට පොලීසිය හමුවේ පෙනීසිටීමටද සිදුවිය..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.