Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

කොළඹ සිට කටුනායකට දැන් විනාඩි විස්සෙන් යන්න...


වත්මන් රජය විසින් ඇමර්කානු ඩොලර් මිලියන 292ක වියදමින් ඉදිකෙරුනු කටුනායක කොළඹ අදිවේගී මාර්ගය සැප්තැම්බර් මාසය තුලදී විවෘත කොට ජනතා අයිතියට පත් කිරීමට තීරනය කර ඇතැයි වරාය හා මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය..තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ප්‍රකාශකර සිටියේ මෙහි වැඩ කටයුතු වලින් 99%ක් පමන මේ වනවිට අවසන්කර ඇතිබවයි..


වත්මන් රජය විසින් ඉදිකල ලංකාවේ දෙවන අදිවේගී මාර්ගය මෙයවන අතර මෙහි මුලු දුර කිලෝමීටර් 25කි.කොළඹ සිට කටුනායකට විනාඩි 20 වැනි ඉතා කෙටිකාලයකින් ගමන් කිරීමට හැකිවීම ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවපිම්මක් ලෙසද හැදින්විය හැකිය..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.