Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මෙවැනි නායකයින්ගේ ප්‍රකාශ අගයකල යුතුයි..


පසුගිය දිනක පැවති ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශණය කරමින් වත්මන් ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය ප්‍රසාදය පලකර තිබේ.

මෙම සමුළුවේදී ගෝඨාභය රාජපක්ශ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක්වන තත්ව පහක් පිළිබදව සදාහන් කරමින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන සමහර ක්‍රියාවන් තවත් අවදානමක් බව පෙන්වා දීම සම්බන්ධයෙන්  බොදුබල සේනාවේ දඩි ප්‍රසාදයට හේතුවී තිබේ..

එමෙන්ම වසරකට ආසන්න කාලයක් බොදුබල සේනා සංවිධානය මුස්ලිම් අන්තවාඅදයක ඇති භයානක බව පෙන්වා ලබාදුන් පනිවිඩය ආරක්ෂක ලේකම් තුමා විසින් අගය කිරීම තම සංවිධානය ලැබූ තවත් ජයක් බවද පෙන්වා දෙයි..

වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ ජාතික මට්ටමේ නායකයෙකු විසින් සිදුකල අභීත ප්‍රකාශයක් බවත්,මෙවැනි ප්‍රකාශතුලින් මෙවැනි සංවිධානවල ඇත්ත තත්වය රටෙ ජනතාවට නිසියාකාරව හෙලිදරවු වන බවයි.මුදලට බලයට යටවූ දේශපාලනක් පවතින මෙවන් තත්වයක මෙවැනි නායකයින්ගේ ශක්තිමත් ප්‍රකාශයන් ජනතාවගේද පැසසුමට ලක්වියයුතු බවයි බොදුබල සේනා සංවිධානය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියේ..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.