Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මට මතකයි ඔබතුමාට ඒ කාලෙ නලු පිස්සුවක් ගහල තිබුනා..
(ගීතා කුමරසිංහ)



මේ දිනවල වැඩිපුරම කතාබහ වන වයඹ පලාත් සභා මැතිවරණ වේදිකාවකදී අමත්‍ය මර්වින් සිල්වා මහතා තවත් අපූරු විවාහ යෝජනාවක් කර තිබේ.පසුගිය දිනවල අන්දෝලනයට ලක්කල විවාහ යෝජනාවෙන් පසුව මෙම විවාහ යෝජනාව කර ඇත්තේ ප්‍රවීන නිළි ගීතා කුමාරසිංහ මහත්මියටයි.මෙවර පලාත් සභා සන්ධාන අපේක්ෂක ජොහාන් ප්‍රනාන්දුට සහාය පලකිරීම සදහා නිකවැරටිය ප්‍රදේශයේදී පැවැත්වූ මෙම රැස්වීමේදී පවසා සිටියේ මට ගීතාව දැක්කම තාම බදින්න හිතෙනවා යයිද,එදා ගීතව මම බැන්දානම් අද එයා ගීතා කුමාරසිංහ නෙවෙයි,ගීතා සිල්වා වන බවයි...


මෙහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍ය මර්වින් සිල්වා..මම කිසිම කෙනෙකුගෙ වේදිකාවකට නැග්ගෙ නා කාටවත් උදවු කරන්න.ඒත් මම ජොහාන්ට උදවු කරනවා.ඒ ජොන්ස්ටන් අමාත්‍යතුමා වෙනුවෙන්.ජොහාන් මේ පාර අංක එකට එනවා,ඒ වගෙම තමයි ජොහාන්ට මහ ඇමතිකම දුන්නේ නැත්නම් මම ජොහාන්ට මහ ඇමතිකම දෙනකන් උපවාස කරනවා යැයිද පැවසීය..

මේ සදහා සහභාගී වී සිටි ගීතා කුමාරසිංහ මහත්මියද අමාත්‍ය මර්වින් සිල්වා වේදිකාවෙන් බැසයන අවස්ථාවේ කියා සිටියේ "මට මතකයි ඔබතුමාට ඒ කාලෙ නලු පිස්සුවක් ගහල තිබුනා.අපරාදෙ,මීට අවුරුදු විස්සකට කලින්වත් කියල තිබුනනම් මට ඒ ගැන සලකල බලන්නවත් තිබනා" යනුවෙනි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.