Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

63km නව දුම්රිය මග ජනපති අතින් විවෘත වෙයි..


වසර විසිතුනකට පසුව යාල්දේවී දුම්රිය කිලිනොච්චිය බලා ධාවනය කරමින් අලුතින් ඉදිකල ඕමන්ත සිට කිලිනොච්චි දක්වා වූ කිලෝමීටර් 63 ක දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන විවෘත කිරීම ඊයේ(14) ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10ට යෙදුනු සුබ මොහොතින් සිදුකරන ලදි.. මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වනවිට යාල්දේවී දුම්රිය පැය 06කි යාපනය බලා ධාවනය කිරීම ට අවශ්‍ය කටයුතු යොදන බවයි.


මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා අදහස් පලකරමින් කියා සිටියේ මෙම දුම්රිය මාරගයේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ගමන් කල හැකිවනසේ සකස් කර ඇතිබවත්,2014 ජුනි මාසය වනවිට උතුරු දුම්රිය මාර්ගය කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා වැඩ නිම කිරීමට නියමිත බවයි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.