Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

කොළඹට එන වාහනවලට බදු මුදලක්..



කොළඹට ඇතුලුවන ප්‍රධාන මාර්ග වලින් එනම්,ගාලුපාර,නුවර හා මීගමු පාර,හයිලෙවෙල් මාර්ගය ඇතුලු මාර්ග සියල්ලෙන් පැමිණෙන වාහන වලින් බදු මුදලක් අයකිරීමට තීරනය කර ඇතැයි වාර්ථා වේ.මේ දිනවල මේ සම්බන්ධයෙන් අවසාන සාකජ්චා පැවැත්වෙන අතර මෙම නව යෝජනාව ලබන වසරට අදාල අයවැය යෝජනාවලියට ඇතුලත් කිරීමට නියමිත බවද වාර්ථා වේ..


මෙම නව යෝජනාවට අනුව කොළඹ නගරයට ඇතුලුවන මාර්ගවල මේ සදහා විශේෂිත කුටි ඉදිකෙරෙන අතර මෙහිදී නිකුත්කරන ටිකට්පත නැවත නගරයෙන් පිටවන තුරුම ලග තබාගත යුතුව තිබේ..2014 අය-වැය වාර්තාව සකස් කිරීමට අදාළ යෝජනා කැදවීමේදී කොළඹ මහනගර සභාවේ ආදායම වැඩිකර ගැනීම සදහා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.