Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

වැඩිපුර ලබාදෙන මුදලට අනුව සලකන කාන්තාවෝ..



අනුරාධපුර පූජා භූමිය අශ්‍රිතව පවත්වාගෙන යන සියලුම සම්භාහන මධ්‍යස්ථාන වල ගණිකා වෘත්තිය සිදුවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍යවරයෙකු හෙලිකර තිබේ.මෙම ස්ථාන වලින් සේවය ලබා ගැනීමට විවිධ වයස්මට්ටම්වල මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නිළධාරීන්,ව්‍යාපාරිකයන්,ඇතුලු බොහෝ අය පැමිනෙන බවද වාර්ථා වේ.ඔහු පෙන්වා දී ඇත්තේ වයස 40 සීමාවේ පසුවන්නන් විශාල වශයෙන් මෙහි පැමිනෙන බවත් ආයුර්වෙද මුවාවෙන් මෙහි බොහොමයක් සිදුවන්නේ ගණිකා වෘත්තිය බවත්ය..


මෙහි පැමිනෙන ඕනෑම අයෙකුට රුපියල් 1200 -1500 පමන මුදලකට සම්භාහන‍ය කරගැනීමට හැකිවන අතරම ඊට අමතරව රුපියල් 500 හෝ 100 ලබාදුන්විට ඕනෑම අයෙකු සමග සම්භාහනයෙන් ඔබ්බට ක්‍රියාකාරකම් වල නිරතවෙන කාන්තාවන් සිටින බවද වාර්ථා වේ..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.