Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

දයාසිරි හා සුමනදාස අබේගුණවර්ධන අතර සීතල යුද්ධය..



ලංකාවේ ප්‍රවීන හා ප්‍රසිද්ධ ජෝතීශ්‍යවේදියෙකු වන සුමනදාස අබේගුනවර්ධන හා වයඹ මහ ඇමතිපුටුවට තරග කරන දයාසිරි ජයසේකර අතර මේ දිනවල උනුසුම්කාරී තත්වයක් උද්ගත වී තිබේ..එයට හේතුව වී ඇත්තේ සුමනදාස අබේගුනවර්ධන මහතා විසින් කරන ලද අනාවැකියක් සම්බන්දයෙනි..මීට කලකට පෙර දයාසිරි ජයසේකර මහතා තම පක්ෂ මාරුව සම්බන්දයෙන් සුමනදාස අබේගුනවර්ධන මහතාගෙන් විමසා සිටි අවස්ථාවකදී පවසා ඇත්තේ පක්ෂ මාරුවෙන් කිසිදු ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බවත් පක්ෂ මාරුව පලක් නොමැති දෙයක් ලෙසින්ය..


එම මතය ගනනකට නොගත්  දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල ආණ්ඩු පක්ෂය සමහ එකතු වූ අතරම මෙවර පළාත් සභා ජන්දයේදී මහඇමති පුටුව සදහා ඉතා තියුනු තරගයක නිරතවෙමින් සිටින අතරම සුමනදාස අබේගුනවර්ධන මහතාද තම මීට ඉහතදී ප්‍රකාශකල මතය තවත් ඉස්මතු කිරීම සදහා එය ප්‍රචලිත කරමින් සිටියි..

පසුගිය දිනවල ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ කුරුණෑගල නිවසේ පැවති රැස්වීමකට එකතු වූ සුමනදාස අබේගුනවර්ධන මහතා කියා සිටියේ මෙවර පළාත් සභා ජන්දයේදී වයඹින් වැඩිම මනාප ලබාගන්නේ  ජොහාන් ප්‍රනන්දු බවයි..

1 comments

  1. Anonymous  

    ayyoooo dayasriiii

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.