Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මැතිවරණ රාජකාරී සදහා පොලීසියේ 24500 ක්..



අද(21)පැවැත්වෙන පළාත්සභා ජන්දය හේතුවෙන් ඒ ඒ පළාත්වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.එමෙන්ම මෙම පළාත්වල මැතිවරණ රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 24500ක් හා රාජ්‍ය නිළධාරීන් 45000ක් පමන මේ සදහා යොදවා ඇති බවද වාර්ථා වේ..තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ සාමකාමී මැතිවරනය පැවැත්වීම සදහා ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවයි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.