Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මහ ඇමති පුටුව මෙවර වැඩිම මනාපයටද..?



අද දින(21) පැවැත්වෙන පළත්සභා මැතිවරණයේ මහ ඇමතිකම් ලබාදෙනුයේ වැඩිම මනාප ලබාගන්නා අපෙක්ෂකයාට බව පසුගිය දින (17)කුලියාපිටිය ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් ඉගි කල අතර මෙවර ජන්දයෙන් එක් මනාපයක් හෝ වැඩිපුර ගතහොත් මහඇමතිකම ලබාදෙන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට ලබාදෙන බවට පොරොන්දුවී ඇතැයි ආරංචිමාර්ග සදහන් කරයි..

පසුගිය දිනක දයාසිරි ජයසේකර මහතා විසින් සදහන් කල කොම්පියුටර් ජිල්මාට් කතාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා කොම්පියුටර් ජිල්මාට් අවශ්‍ය නැති බවයි..

කුලියාපිටිය කාර්මික විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති මෙම අවසාන රැළියට සහභාගී වී සිටි ජොහාන් ප්‍රනාන්දුගේ සමීපතම මිත්‍රයෙකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද ජනතාවගේන් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ලෙස දැඩිව ඉල්ලා සිටි බවද වාර්ථා වෙයි..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.