Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

උතුරේ ජන්දය ප්‍රකාශ කිරීම 62% තරම් අගයක..



පළාත්සභා 03 වෙනුවෙන් නියෝජිතයින් පත්කරගැනීම සදහා වූ ජන්ද විමසීම අද දින(21)පෙරවරු 07ට ආරම්භ වූ අතර එය අද පස්වරු 04ට අවසන්විය.මේ සදහා දේශපාලන පක්ෂ 22 කින් හා ස්වාධීන කණ්ඩායම් 75 කින් අපේක්ෂකයන් 3785 දෙනෙකු මේ සදහා තරග වදින අතර ඒ ඒ පළාත් සභා සදහා තෝරාගනු ලබන අපේක්ෂකයන් සංඛයාව 142 ක් පමනි..


මෙවර පළාත්සභා ජන්දය උතුරු පළාත සදහා පළමුවරට පැවැත්වූඅතර එහි ජන්දය ප්‍රකාශ කිරීම 62% තරම් අගයක පැවති බව දිස්තික් මහලේකම්වරුන් විසින් දන්වා තිබේ.මේ අතර අද පැවැති ජන්දය සුළු සිද්ධි කිහිපයක් හැරුනුකොට සමස්තයක් ලේස සාමකාමී බව වාර්ථාවෙයි..

මේ අතර මෙවර මැතිවරණයේදී වයඹ පළාතින් තරගවදින අපේක්ෂකයෙකුවන වඩාත්ම කතාබහට ලක්වු දයාසිරි ජයසේකර මහතා තම ජන්දය ප්‍රකාශ කිරීමට ජන්ද මධ්‍යස්ථානය වෙත පැමිනි අවස්ථාව පහතින් දැක්වේ.





0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.