Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මෙම සේවාවද රාජකාරී සදහා නීත්‍යානුකූල කිරීමට පියවර..



බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ටෙලිග්‍රෑම් සේවාව නවතා දැමීමෙන් පසුව ලබන මස සිට ඒ වෙනුවට ටෙලිමේල් සේවාව ක්‍රියාත්මක වන බව තැපැල්පති රෝහන අබේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.මෙම ටෙලිමේල් සේවාව මීට වසර දෙකකට පමන පෙර ආරම්භ කරන ලද්දක් වුවද එය භාවිතා නොවූ බවයි වාර්ථා වන්නේ.

ටෙලිග්‍රෑම් අකාරයෙන්ම ලබාදෙන පෝරමය පුරවා දීමෙන් පසුව පැය හයක කාලයක් ඇතුලත එය බෙදාහැරීමට පියවර ගන්නා බවද මෙහිමුල් වචන 15 සදහා අය කෙරෙනුයේ රුපියල් 35ක් වන අතර,වැඩිවන සෑම වචනයකටම රුපියලක මුදලක් අයකරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය..

එමෙන්ම මෙයද රාජකාරී කටයුතු සදහා නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර තිබේ..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.