Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සිසුවිය බියගන්වා කිහිපවරක් හෝටල්වලට රැගෙන ගිහින්..



මාලඹේ පෞද්ගලික සරසවියක සිසුවෙක් එම සරසවියෙහිම සිසුවියකගේ නිරුවත් ජායාරූප ගෙන එවා අන්තර්ජාලය නිකුත් කරන බව කියමින් ඇයට වරින් වර බලහත්කාරකම් කිරීමේ සිද්ධියක් වාර්ථා වේ.එම ශිෂ්‍යාව සරසවියට ඇතුලත් වූ දිනයේ පටන් රැග් කිරෙම ඔස්සේ ඇතිකරගත් මිතුරුකම මෙසේ දුරදිග යාමෙන් එම සිසුවිය මේ සිද්ධියට මුහුනපා තිබේ.

එම මිතුරුකම ඔස්සේ ඇය හෝටලයකට රැගෙන ගොස් නිරුවත්කොට ජායාරූප ගෙන ඇති අතර  ඉන්පසුව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් ඇත්තේ ලබාගත් ජායාරූප නිකුත් කරන බව පවසමින්ය.

මෙලෙස ඇයට බලහත්කාරකම් කල එම සරසවියේම සිසුවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (30)පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.