ඉන්දියාවේ මුම්බායි නුවර තට්ටු හතරක මහල් නිවාසයක් කඩා වැටීම නිසා මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව 61 දෙනෙකු මියගොස් ඇතිබව වාර්ථා වේ.මෙය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තෙ එහි සිදුකල අනවශ්‍ය ඉදීරීමක් නිසා වන අතර ඒ වනවිට මෙම ගොඩනැගිලේ පවුල් 21ක් ජීවත් වී තිබේ.මෙම ගොඩනැගිල්ලේ අත්තිවාරම අවුරුදු 30ක් පමන පරණ අතර ඒ පිළිබදව නිසි අවබෝධයක් නොමැතිව ගොඩනැගිල්ලේ බිම් මහලට පහලින් තවත් ඉදිකිරීමක් සිදුකිරීමට යාමෙන් මේ අනතුර සිදුව තිබේ.
මේ වනවිට ගොඩනැගිල්ලේ හිමිකරු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතය.
මේ වනවිට ගොඩනැගිල්ලේ හිමිකරු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතය.

















Post a Comment
enter your comment here..thank you