වසර 2011 දී අසාදිත රෝගීන් 146ක් හමු වූ අතර එය 2012 වනවිට 186 ක් දක්වා වර්ධනය වේ..

ලොව පුරා ව්‍යාප්තව ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වුවද සමස්තයක් ලෙස එය ශ්‍රී ලංකාවේ ඉතා ශ්‍රීග්‍රයෙන් පැතිර යන බව ඒඩ්ස් මර්ධන වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියන්ගේ මහතා අවධාරණය කරයි.අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කලේ වැඩිවෙමින් පවතින මෙම ප්‍රවණතාවය මගහරවා ගැනීමට කටයුතු නොකරන්නේ නම් එය ඉතා ශ්‍රීග්‍රයෙන් ලංකාව පුරා පැතිර යා හැකි බවයි.
වෛද්‍ය සිසිර ලියනගේ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තත්වය මර්ධනය කිරීම සදහා රෝහල්ගත කරන සියලුම රෝගීන්ගේ එච් අයි වී පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගැනීමට නියමිත බවයි.
වසර 2011 දී අසාදිත රෝගීන් 146ක් හමු වූ අතර එය 2012 වනවිට 186 ක් දක්වා වර්ධනය වී ඇති අතර වසරෙ ගෙවීගිය මාස හය ඇතුලත පමනක් රෝගීන් 90 සොයාගත් බවයි.

Post a Comment
enter your comment here..thank you