Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

ලබාදෙන ඕනෑම තීරනයකට මම සූදානම්..
අනුරාධ ජයරත්න



මෙවර පළාත් සභා ජන්දයේදී මධ්‍යම පළාතෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් පළමු ස්ථානය ලබාගත් අගමැති පුත් අනුරාද ජයරත්න මහතාට මෙවර මහ ඇමතුකම හිමිවනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වන අතර,තම පුතු මහ ඇමති කරවීම සදහා වත්මන් අගමැති දී .මු ජයරත්න මහතා තම අග්‍රාමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වීමට සූදාම්නමක් පවතින බවදා වාර්ථා වේ..

තවද අගමැතිවරයාගේ වයස ගැනද සලකා බලා පුතු දේශපාලනයට යොමු කිරීම ඉතා යෝග්‍ය යැයි තමපවුලේ හිත්වතුන්ගෙන්ද උපදෙස් ලැබී ඇතිබවද වර්ථා වේ..

මෙවර පළාත් සභා ජන්දයේදී මනාප 107,644ක් ලබාගනිමින් අනුරාධ ජයරත්න මහතා පළමු ස්ථානය ලබාගන්නා ලද අතර නමුත් මධ්‍යම පළාත් සභා ප්‍රධාන අමාත්‍ය දූරය පිරිනැමීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරනය මත සිදුවන නමුත් එහි ලබාදෙන ඕනෑම තීරනයකට තමන් ගරු කරන බවත් ප්‍රධාන අමාත්‍ය දූරය ලබාදෙන්නේ කාටදැයි තීරනය කිරීම පක්ෂයේ වගකීමක් බවත් අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කර තිබේ...

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.