Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සෑදූ කසිප්පු මොරටුව,
පිළියන්දල හා කොට්ටාවට..



ඉතා රහසිගතව නිවසක නිදන කාමරයක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින ස්ථානයක් වටලා එහි තිබූ මත්පැන් බැරල් දහනවයක්,මෙම මත්පැන් නිෂ්පාදනයේදී පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් සහ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට කහතුඩුව පොලීසිය සමත්ව තිබේ.
පොලීසියට ලද තොරතුරක් අනුව වැටලූ මෙම  නිවසේ කිසිදු සැකයක් හෝ අව්ශ්වාසයක් ඇතිනොවන ආකාරයෙන් එතා සූක්ෂම ලෙසින් නිදන කාමරය තුල මෙය පවත්වාගෙන ගොස් ඇති අතරම මේවා නිෂ්පාදනය කොට පිළියන්දල,කොට්ටාව හා මොරටුව ප්‍රදේශවලට බෙදා හැර ඇතිබව සොයාගෙන තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ,ගල්කිස්ස කොට්ඨාශය භාර පොලිස් අදිකාරී රවීන්ද්‍ර කරවිට යන මහත්වරුන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිස් ස්ථානාධිපති එස්.ඒ.සී ජයනාත් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකල අතර අත් අඩංගුවට ගත් සැකකරු සමග උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.