Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

පුන්චි පුතාගේ නම ශිහාන් මාෂ් බෙනට්..

සුපිරිතරු මාවතේ වෙනස් දෙයක් කරමින්,තමාටම ආවේනික විලාසයකින් ගීත ගායනාවෙන් බොහෝ පිරිසක් වසග කරගත් කෙනෙක් විදියට තමයි ශිහාන් මිහිරන්ග හදුන්වන්න පුලුවන් වෙන්නෙ.මොකද ඒ සුපිරිතරු මාවතේ වෙනස් දෙයක් කරමින් අදවනතුරුත් ක්ෂේත්‍රයේ රැදී ඉන්න ශිහාන්ගේ අලුත්ම ආරන්චිය තමයි ඔහු තාත්තා කෙනෙක් වෙලා කියන ආරන්චිය..

ශිහාන්ට ලැබිලා තියෙන්නේ පුන්චි පුතෙක්.නම ශිහාන්මාෂ් බෙනට්.ශිහාන් අලුත් සාමාජිකයත් එක්ක තවමනම් ඉන්නේ තම බිරිදගේ ගෙදර උනත් තව ටික දවසකින් පස්සෙ ඔහුගෙම නිවසට යන්න හිතන් ඉන්නවා කියලයි ආරන්චිනම්..ඒ වගේම තමයි සිරස සුපර් ස්ටාර් 6 වන වටයේ ශිහාන් විනිශ්ය මණ්ඩලයේ සාමාජිකයෙක් විදියටට් කටයුතු කරන්න ඉන්නවා කියලයි ඔහු කියන්නේ..









0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.