Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

FACEBOOK ආදර සම්බන්ධය මූලික හේතුවලු..
සැකකරු එක්දරු පියෙක්..!

පසුගියදා පැවැත්වූ උසස්පෙළ විභාගයට යමින් සිටි 22 හැවිරිදි තරුනියක් බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට නංවාගෙන ගොස් සිය  ජංගම දුරකතනය භාවිතා කරමින් ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයට හිරිහැර කල බවට වරද පිලිගත් තරුනයෙකු මේ වනවිට අත් අඩගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙනවා.


මෙම 22 හැවිරිදි තරුනිය උසස්පෙල විභාගය සදහා මහර කාන්තා විද්‍යාලය වෙත පයින් ගමන් කරමින් සිටින අතරතුර මෙම සිද්ධියට මුහුනපා තිබෙන බව වර්ථා වේ.
මෙලෙස වරද පිලිගත් මෙම තරුණයා මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුනයෙකු වන අතර,ඔහු විසින් නිරුවත් ජායාරූප ලබාගත් බව කියන ජංගම දුරකතනයද මේ වනවිට සොයාගෙන තිබේ..

මෙම හේතුවට මූලික සිදුවීම වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර ෆේස්බුක් මගින් පවත්වාගෙන ගිය ආදර සම්බන්ධතාවක් නිසා බවද පොලීසියට අනාවරණය වී තිබේ..තවද සැකකරු විවාහක එක්දරු පියෙක් වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 11 වන දින දක්වා බන්ධනාගාර ගත කර තිබේ..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.