Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

ගොඩාක්ම ඉහල ප්‍රතිචාර ලැබුනා මට හිතාගන්නවත් බැරි තරමට...

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන මෙන්ම ජනප්‍රිය නිලියක්වන ඇය නමින් රුව්න්ගි රත්නායක.ඉතින් මේ දිනවල ටිකක් නිතර නිතර දකින්න ලැබෙන නිසා ඇයගේ තොරතුරු ටිකක් විමසා බලන්නට සිතුවා..

ඉතින් රුවන්ගි කොහොමද මේ දවස්වල විස්තර එහෙම.

මේ දිනවලනම් ටිකක් කාර්‍ය බහුල ජීවිතයක් ගතකරනවා..ඒ වගේම මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් වලට දායක වෙනව.එකක් දෙරණ නාලිකාවේ "සිහින සිත්තරාවි "කියන
ටෙලිනාට්‍ය සහ අනික ස්වර්ණවාහිනී නාලිකාවේ "තරුමලී"නාට්‍යයේ.

ඒ වගේම පහුගිය දවස්වල විශේෂම සිද්ධියක් වුනේ මම රගපාපු ටෙලිනාට්‍ය කිහිපයක්ම විවිධ නාලිකාවල එකම වෙලාවල්වල විකාශනය වීම.."සිටුමැදුර,සිහින සිත්තරාවී,මල්දෙවැට,සොදුරු ගිම්හානය"කියන ටෙලිනාට්‍ය නාලිකා හතරක එකම වෙලාවල්වල විකාශණය වුනා.

මම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය වලින් වඩාත්ම වෙනස් චරිතයක් වුනේ පොලිස් නිළධාරිනියක් විදියට රගපාපු සොදුරු ගිම්හානය ටෙලිනාට්‍ය.එක ඇත්තටම මට අලුත්ම අත්දැකීමක් වුනා,ඒ වගේම තමයි ගොඩාක්ම ඉහල ප්‍රතිචාර ලැබුනා මට හිතාගන්නවත් බැරි තරමට..

රංගන ක්ෂේත්‍රයට ආවේ පුන්චිකාලේ ඉදල තිබුනු හීනයක් නිසාද..?රංගනයට මගේ හිතෙ ආසාවක් තිබුනා,ඒත් මමනම් හිතුවෙ නෑ මේ වගෙ තැනකට එන්න පුලුවන් වෙයි කියලා..කලයක් මම ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියට සේවය කලා.ඒත් මම පුන්චිම කාලේනම් ආසාකලේ ගුරුවරියක් වෙන්න..ඒ වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් ආසා කලා..

කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට මේ කටකතා රැල්ල ගැන රුවන්ගිගෙ අදහස මොකක්ද

මමනම් ගනන් ගන්නෙම නැතිදෙයක් තමයි මේ කටකතා කියන්නේ.කතාකරන්න කොච්චර දේවල් තිබුනත් මිනිස්සු කතාකරන වැදගත්කමක් නැතිම දේවල් තමයි කටකතා කියන්නේ..




ගාමිණී සුසන්ත

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.