Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මෙරට වඩාත් ජනප්‍රිය මෙන්ම තාක්ෂණයෙන් ඉහල ජංගම දුරකථන ජාලයක් වන ඩයලොග් ආයතනයෙන් MMS දත්ත සොරාගැනීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්ථා විය.මෙසේ MMS සේවය ලබාගන්න ග්‍රාහකයන්ගේ තොරතුරු සහ අනෙකුත් දත්ත සොරකම් කර ඇත්තේ එම දත්ත ගබඩාවේ රාත්‍රී සේවයේ නිරත පිරිසක් විසින් බව හෙලි වී තිබේ.
තවද මෙලෙස මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ පෞද්ගලික සහ රජයේ සේවය කරන විධායක ශ්‍රේණිවල නිළධාරීන් සහ
නිළධාරිනියන්ගේ බව වාර්තා වේ.මෙම දත්ත සොරාගත් අය මොවුන්ගේ පෞද්ගලික ජීවිතවල තොරතුරු ලබාගෙන
කප්පම් ගැනීම්වලට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනයට මේ වනවිට නඩු පවරා ඇතිබවද දැනගන්නට ලැබේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.